Friday, April 16, 2010

චොකලට්‌ මූස්‌

අවශ්ය් ද්රජව්ය‌

කුකින් චොකලට්‌ ග්රෑ‌ම් 375

බටර් (ලුණු නැති) ග්රෑරම් 125

සීනි ග්රෑකම් 125

චීප් ක්රීකම් ග්රෑ2ම් 600

බිත්තර කහ මද 12

බිත්තර සුදු මද 1

වතුර අඬු කෝප්ප 1

සාදන ක්ර මය

01. භාජනයක්‌ ලිප තබා වතුර 1/4 ක්‌ පමණ පුරවා උතුරවා ගන්න.

02. කුඩා භාජනයකට චොකලට්‌ සහ බටර් දමා මිශ්ර් කර උතුරන වතුරෙහි එම භාජනය තබා චොකලට්‌ සහ බටර් දිය කරගන්න. (ඩබල් බොයිල් ආකාරයට)

03. නැවත භාජනයක්‌ ලිප තබා වතුර සමඟ සීනි දමා දියකරගන්න. නිවෙන්න ඉඩ හරින්න.

04. බිත්තර භාජනයකට දමා හොඳින් ගසා දියකරගත් සීනි එකතුකර නැවත කලවම් කරගන්න.

05. චිප් ක්රීජම් හොඳින් ගසා ගන්න.

06. මිශ්රකණ සියල්ල එකට එකතුකර වීදුරු භාජනයකට දමන්න.

07. චොකලට්‌ සූරා උඩින් දමා අලංකාර කරගන්න. ශීතකරණයක තබා ආහාරයට ගන්න.

No comments:

Post a Comment