Friday, April 16, 2010

පෘටි ට්රතයිෆල්

අවශ්යට ද්රයව්ය

බටර් කේක්‌ ග්රෑරම් 200

සීනි ග්රෑිම් 150

පලතුරු කැබලි ග්රෑෑම් 200

ජෑම් ග්රෑබම් 50

කස්‌ටර්ඩ් ග්රෑරම් 40

කිරි මිලිලීටර් 500

ජෙලි පැකට්‌ 1

වතුර අඬු කෝප්ප (උණු කරගත්) 2



සාදන ක්ර මය

01. බටර් කේක්‌ මතට ජෑම් ගා කොටු ආකාරයට කැබලි කපාගන්න.

02. වීදුරු බඳුනකට අතුරා එය මතට පලතුරු කැබලි එකතු කරගන්න.

03. භාජනයක්‌ ලිප තබා කිරි සහ සීනි දමා හැඳි ගා උතුරවා එයට කස්‌ටඩ් පවුඩර් එකතු කර ලිපෙන් බාගන්න.

04. සාදාගත් මිශ්ර ණය කේක්‌ මතට අතුරා ගන්න. (හොඳින් කේක්‌ වැසෙන සේ)

05. හොඳින් නිවෙන තුරු ශීතකරණයක තබා ගන්න.

06. උණු කරගත් ජලයට ජෙලි එකතු කර හොඳින් දියකරගන්න. නිවෙන්න තබන්න.

07. නිවුණු පසු සාදාගත් ෆDDට්‌ එක මතට ජෙලි එකතු කර පැය 2 ක්‌ පමණ ශීතකරණයක තබා පිළිගන්වන්න.

තමාට කැමති පරිදි පළතුරු හෝ චීප් ක්රී ම් එකතුකර අලංකාර කරගත හැක.

No comments:

Post a Comment