Friday, April 16, 2010

වටලප්පන්



අවශ්යප ද්රලව්යි

හකුරු (සිහින්ව කපාගත්) ග්රෑම් 750

බිත්තර 10

මිටිකිරි කෝප්ප 2

කජු පියලි මේස හැඳි 2

සාදික්‌කා කුඩු තේ හැඳි 1

වතුර මිලිලීටර් 400

සාදන ක්රිමය

01. භාජනයක්‌ ලිප තබා ජලය සහ හකුරු එකතු කර හොඳින් දිය කරගන්න.

02. ලිපෙන් බා එසැනින් කිරි කෝප්ප 2 එකතු කර නිවෙන්න තබන්න.

03. බිත්තර වෙනම භාජනයකට දමා හකුරු සමඟ නැවත කලවම් කරන්න.

04. මිශ්රරකර ගත් හකුරු මිශ්රමණය පෙරා සාදික්‌කා එකතුකර තැටියකට අතුරා ගන්න.

05. තරමක විශාල භාජනයකට වතුර 1/4 ක්‌ පුරවා වටලප්පන් තැටිය එයට බහා හුමාලයේ තම්බාගන්න. (ඩබල් බොයිල් ආකාරයට)

No comments:

Post a Comment