Friday, April 16, 2010

පෑන් කේක්‌

අවශ්යක ද්ර ව්ය‍

පාන් පිටි (හලා ගත් ) ග්රෑ ම් 300

බිත්තර 2

නැවුම් කිරි අඬු කොප්ප 3

තෙල් මේස හැඳි 3

ලුණු තේ හැඳි 1/2

බටර් මේස හැඳි 1 1/2

පැණි පොල් මිශ්රහණයට

ගා ගත් පොල් ග්රෑ1ම් 250

පැණි අඩු කෝප්ප 1

කුඩු කරගත් කරඳමුංගු හා කරාබුනැටි තේ හැඳි තේ හැඳි 1/4

සාදන ක්රතමය

01. පිටි, බිත්තර, බටර්, කිරි සහ ලුණු සමඟින් දියාරු මිශ්රසණයක්‌ සකසා ගන්න.

02. භාජනයක්‌ ලිප තබා පැණි දමා පැණි පොල් මිශ්රකණයට අවශ්ය් ද්රශව්යර සියල්ල කලවම් කර සුළු වේලාවක්‌ පිසගන්න.

03. පැතලි සාස්‌පානක්‌ (සෝස්‌ පෑන්) ලිප තබා පිටි මිශ්ර්ණයෙන් ටික ටික එකතු කර රවුම් කර පිටි දවටනය සාදාගන්න.

04. පොල් පැණි මිශ්රකණයෙන් ටික ටික ගෙන මැදට තබා රවුම්කර පෑන් කේක්‌ සකසා ගන්න.

No comments:

Post a Comment