Friday, April 16, 2010

බිස්‌කට්‌ පුඩිං

අවශ්යර ද්රපව්යප

බටර් (ලුණු නැති) ග්රෑයම් 600

මිල්ක්‌ මේඩ් ග්රෑුම් 350

මාරි බිස්‌කට්‌ ග්රෑරම් 250

කොකෝ පවුඩර් ග්රෑකම් 70

කල්කිරි මිලි ලීටර් 500

නෙස්‌කැෆේ තේ හැඳි 2

සාදන ක්‍රමය

01. බටර් හොඳින් දියවෙන්න තබන්න. එයට මිල්ක්‌ මේඩ් ටිකින් ටික දමා කලවම් කරන්න. පසුව කොකෝ පවුඩර් එකතු කරන්න.

02. නෙස්‌කැෆේ උණු වතුරෙන් දියකර නිවෙන්න තබන්න. භාජනයකට කල්කිරි දමා නෙස්‌කැෆේ එකතු කර දිය කරගන්න.

03. මාරි බිස්‌කට්‌ ගෙන කිරි මත පොඟවා ගෙන තැටියක අතුරා ගන්න. එය මත සාදාගත් ක්රීුම් එක තවරා ගන්න.

04. එලෙස තට්‌ටු 6 ක්‌ තවරා ගන්න.

05. ශීතකරණයක පැය 2 ක්‌ පමණ තබා අතුරුපසක්‌ ලෙස ආහාරයට ගන්න.

No comments:

Post a Comment